Thursday, October 8, 2009

මට පිස්සු????

4 comments:

පොඩි මහත්තයා said...

ජීවිතේ දිහා වෙනස් විදිහට බලන අපිට පිස්සුයි කියල කියන එක එහෙම හිතන්න බැරි මෝඩ මිනිස්සුන්ගෙ හැටියක්. උන්ට ඒ වෙනස තේරෙන්නෙ නැති නිසා වෙනස් සිතුවිලි තියෙන අපිට පිස්සු කියනවා.
ඇත්තටම පිස්සු කවදාවත් වෙනසක් ගැන නොහිතන උන්ටයි....

doly said...

හොද කවියෙක් බිහිවෙන්න නම්............උමතුවෙන් හිතන්න ඔනේලු.
සිතිවිලි වටල පණ දෙන්න ඕනේලු......
ඔය 2කම නැත්තම්....කවියකුත් නෑලු.


ඉතින් කතාව හරි.......

රසික වික්රමනායක.Rasika Wickramanayaka. said...

itaaa hada nirmanayak...api hamoma atare mona monawa hari krama walin pissuwak tiyenawa tamai itn.....

ආගන්තුකයා said...

හැබැයි ඔය දෙකම නැතුව නිකම්ම සිරා කවි ලියන එවුනුත් නැතුව නෙමෙයි...