Monday, December 14, 2009

මගේ හිත...

6 comments:

බිඟූ said...

නුඹම පිදූ එම සිත
මට එපා කියද්දිම
බලෙන්ම විසිකර
මගේ අසව්වට
මා යන මග අහුරා
කරදර කර මගේ සිතට
අසුකොට ඔබේ වසඟයට
හිර කළ හැටි අමතක නැත.
‍යන විට මා එයින් මිදී
කිමද හෙලන්
කිඹුල් කඳුළු

/නිශාන්ත

බිඟූ said...

හරිම ලස්සන නිසැඳැස් ටිකක්

/නිශාන්ත

Kanch said...

අපුරු පිලිතුරක් !!!හැබැයි මගේ කවියේ ඉන්න එක්කෙනා නමි හෙලන්නේ කිඹුල් කඳුලු නෙමෙයි..:D එයා හරි අහින්සකයි....:) බොහෝම ස්තුතියි නිශාන්ත....:)

Eranga Perera (Muthu Paba) said...

Lassanayi ! Kanch :)

malee_msg said...

කවිය හරියටම තේරුම් ගත්තේ දෙපාරක් කියවලා.. ලස්සනයි...

Unknown said...

කවුරුත් විඳින්න අකමැති
කාටත් අමතක කරන්න නොහැකි
කවුරුත් අමතක කරන්න කැමති
කාටත් මඟහරින්න නොහැකි
විඳ විඳ තැවෙන්න හිතැති
චිරහව,
ඉතින් උඹට මා අතහරින්න බැරි හැටි!