Tuesday, May 25, 2010

මලගමි යෑම..........

2 comments:

Unknown said...

ටික කාලෙකින් තමයි මේ පැත්තෙ ඇවිත් සටහනක් තියන්න ඉඩක් ලැබුනෙ.

මොකද මේ ටිකක් විතර වැඩිපුර විරහව ගැන ලියලා?

අපේ ලිවීමත් ටිකක් අඩුවෙලා තියෙද්දී, උදේට Feed Readerයේ ඔබේ කවියක් දැකීමත් සතුටක්. ඒ නිසා ලියන එකනම් අඩු කරන්න එපා.

Kanch said...

විරහව ගැන වැඩිපුර ලියවිලා ...
නමුත් විශේෂයක් නෑ..:)
බොහෝම ස්තුතියි Gaveen! :D