Sunday, April 1, 2012

එපා කරපු හීන !!!

4 comments:

Unknown said...

"ඇස් ඇරගෙනත් හීන දකින සඳ
වැහුනු ඇස් යට හීන ගැන සිතනු කොද?"

හීන බල බලා හිටපු නිසා වෙන්නැති අවුරුද්දකුත් ගියේ අලුතෙන් ලියන්න. :)

Kanch said...

නොපෙනේ නම් මගේ සිහිනය
කුමට දකිම්ද සිහින !! :D

චතුමධු සඳසරණි said...

ඇයි අක්කෙ මෙච්චර කල් ලිව්වෙ නැත්තෙ.....??
නුඹ හිනාවෙන හින්ද හීන උනත් කමක් නෑ කියල හිතෙනව වෙලාවකට.. (cc)

Kanch said...

Chathumadu> කවි කියෙව්වට බොහොම ස්තුති නංගි! ඔන්න ඉදල ඉදල ලියවුන එකට හෙම්බිරිස්සාව හී හී..:D