Wednesday, January 30, 2013

හිනා....

උගුරට හොරෙන් වයින් බොන

ගොඩ සුද්දෙක් දැක

බඩ පැලෙන්න හිනා වෙන

ඉගුරු දාපු

කහට කෝප්පයක්!!!

1 comment:

ගංඟාවේ ගීතය said...

නියමයි! අදහස

Blog එකේ පෙනුමත්, නමත් අලුත් වෙලා. අලුත් අදහස් වලින් ඉදිරියේදි මුනගැහෙමු,