Wednesday, November 19, 2014

~අකමැත්ත~


වැඩක් නෑ
ඔක්සිජන් උනාට....
මම ...
හුස්ම ගන්නවා
කාබන්ඩයොක්සයිඩ් වලින්.........!!!!

2 comments:

Unknown said...

නියමයි බ්ලොගය........... කවි වලින් පිරිලා......... හරිම සතුටුයි හදුනාගන්න ලැබුණාට.... අාවේ ගංගාවේ ගීතයෙන් පාර අහගෙනයි.......... දිගට ම ඒන්නම්.........

හැකිනම් වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. ඒක අපිට පහසුයි

චතුමධු සඳසරණි said...

අනේ අක්කේ ආයෙත් ලියන්නකෝ......