නුඹම පිදූ එම සිතමට එපා කියද්දිමබලෙන්ම විසිකර මගේ අසව්වටමා යන මග අහුරාකරදර කර මගේ සිතටඅසුකොට ඔබේ වසඟයටහිර කළ හැටි අමතක නැත.යන විට මා එයින් මිදීකිමද හෙලන්කිඹුල් කඳුළු/නිශාන්ත
හරිම ලස්සන නිසැඳැස් ටිකක්/නිශාන්ත
අපුරු පිලිතුරක් !!!හැබැයි මගේ කවියේ ඉන්න එක්කෙනා නමි හෙලන්නේ කිඹුල් කඳුලු නෙමෙයි..:D එයා හරි අහින්සකයි....:) බොහෝම ස්තුතියි නිශාන්ත....:)
Lassanayi ! Kanch :)
කවිය හරියටම තේරුම් ගත්තේ දෙපාරක් කියවලා.. ලස්සනයි...
කවුරුත් විඳින්න අකමැතිකාටත් අමතක කරන්න නොහැකිකවුරුත් අමතක කරන්න කැමතිකාටත් මඟහරින්න නොහැකිවිඳ විඳ තැවෙන්න හිතැතිචිරහව,ඉතින් උඹට මා අතහරින්න බැරි හැටි!
Post a Comment
6 comments:
නුඹම පිදූ එම සිත
මට එපා කියද්දිම
බලෙන්ම විසිකර
මගේ අසව්වට
මා යන මග අහුරා
කරදර කර මගේ සිතට
අසුකොට ඔබේ වසඟයට
හිර කළ හැටි අමතක නැත.
යන විට මා එයින් මිදී
කිමද හෙලන්
කිඹුල් කඳුළු
/නිශාන්ත
හරිම ලස්සන නිසැඳැස් ටිකක්
/නිශාන්ත
අපුරු පිලිතුරක් !!!හැබැයි මගේ කවියේ ඉන්න එක්කෙනා නමි හෙලන්නේ කිඹුල් කඳුලු නෙමෙයි..:D එයා හරි අහින්සකයි....:) බොහෝම ස්තුතියි නිශාන්ත....:)
Lassanayi ! Kanch :)
කවිය හරියටම තේරුම් ගත්තේ දෙපාරක් කියවලා.. ලස්සනයි...
කවුරුත් විඳින්න අකමැති
කාටත් අමතක කරන්න නොහැකි
කවුරුත් අමතක කරන්න කැමති
කාටත් මඟහරින්න නොහැකි
විඳ විඳ තැවෙන්න හිතැති
චිරහව,
ඉතින් උඹට මා අතහරින්න බැරි හැටි!
Post a Comment