Sunday, August 26, 2012

ආදරේ....

අහස උසට තියෙනවා කිව්ව නුඹේ "ආදරේ" වැස්සට හේදිලාම දැන් හෙම්බිරිස්සාව හදාගෙන....................

4 comments:

චතුමධු සඳසරණි said...
This comment has been removed by the author.
චතුමධු සඳසරණි said...

හ්ම්ම්.....එච්චර උස නොවුන නම් හොඳයි කියල හිතෙනවා,,
එතකොට ආදරේ හේදෙන්නෙ නැතුව තියනවනේ,,,,,

චතුමධු සඳසරණි said...

blog 1 aluth karala...lassanayi :)

ගංඟාවේ ගීතය said...

හෙම්බිරිස්සාව නොහැදිම තියන වට වඩා ඉඳ-හිට හැදෙනවනම් හොඳයිලු. ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩි වෙනවලු.