Thursday, December 4, 2008

ඉඩෝරය..

4 comments:

Anonymous said...

සමහර වෙලාවට හෙම වෙනවා...

ඒත් සමහර ගස් වසන්තයඑන්න කලින්ම මැරිලා යනවා වැස්ස නොවිඳම....

නේද අක්ස්?

අපි මේ ඉඩෝරයට ඔරොත්තු දෙන්න හැඩගැහෙමු

නැද්ද මං හන්නෙ...

Anonymous said...

බලාපොරෙත්තුවක් ඉතිරි වෙලා නේද? සතුටක් ගැන සිතිවිල්ලක්.. අනාගතය ෂෝයි...

jayantha colombage said...

අනිත්‍ය බව නේද ඔබ ඔය පසක් කරන්නෙ..
ඉඩෝරය අවසන් වෙලා වස්සානය එනවා..නැවත
වස්සානය ඉවරවෙලා ඉඩෝරය එනවා.හරියට ආශ්වාස ප්‍රශ්වාස වගේ.කෙලවරක් නෑ.මේකෙන් කොයි එකද සිත සනසන්නෙ..මොහොතක ආශ්වාදය විතරයි

Anonymous said...

Dasith