Wednesday, February 4, 2009

දුරස් බව

8 comments:

Anonymous said...

අඩුම තරමේ.... එක්කො.... මම රත්‍රියවත් උනානම්.....
හම්.....
ලස්සනයි අක්ස්....

නලින් (Boman) said...

මම කවියකට කියල මුලින්ම ලියපු එකේ නමත් දුරස් බව.:)

ලස්සන නිර්මාණයක් කාන්ච්.

NUWAN said...

ආදරේ වෑඩි නෑද්ද?

Kanch said...

@ Gangi
ඒක තමයි අනේ මම රාති‍්‍රය වත් උනා නමි
@Nalin
ඔයාගේ ඒ නිර්මාණය බලන්න ආසයි.. ඒක දාන්නකෝ blog ekata..
ස්තුතියි නලින්

@Hඅපොයි නෑ මල්ලියෝ කලින් ආදරේ හිතුනෙත් තරුවට, අරලිය මලකට ....:)

@nuwan
අපොයි නෑ ආදරේ වැඩි වෙන්න වැඩි වෙන්න හරිම සුන්දරයි කියලා කියනවනේ ...:D

jayantha colombage said...
This comment has been removed by the author.
jayantha colombage said...

දුරස්ථබවයි සමීපබවයි දෙකම තියෙන්නෙ අපේ හිතේ
මිසක් ඒ ඒ වස්තූන්වල නෙවෙයි නේද නංගි? හරියට නෙල්ලි ගෙඩිය ඔයාට තිත්ත බවත් මට පැණිරස බවත් දැනෙනවා වගේ. ඒ ඒ රසයන් තියෙන්නෙ අපි තුල මිසක් නෙල්ලි ගෙඩියෙ නෙවෙයිනෙ.ප්‍රාර්ථනාවන්ද එහෙමයි. ඒවාට කියන්නෙ මනෝ සංචේතනා කියලා. අරවිධියට වෙන්න..මෙහෙම උනානම් හොඳද ආදී වශයෙන්. ඒත් ඒ චේතනාවන් සේරම හරියට අරටුව හොය හොයා කෙසෙල් ගහක් පතුරු ගහනවා වගේ නිරර්ථක ක්‍රියාවක්. කවදාවත් කෙසෙල් ගහේ අරටුව ලබන්න බෑ වගේ චේතනාවල හිස් බව මිසක්
සත්‍යය අත්දකින්න ලැබෙන්නෙ නෑ. ඔයාගෙ නිර්මාණයේ පද ගැලපීම නම් අපූරුයි.

jayantha colombage said...

සමාවෙන්න. කලින් පසුවදනේ අකුරු වැරදුනු නිසා
එය මා විසින් ඉවත්කලා.

Anonymous said...

eth ehema une na ne...?