Wednesday, February 25, 2009

විසල් පේ‍්‍රමය

8 comments:

Anonymous said...

ima lassanayi aks me Nisadesa num...

Hmmm Adare lagadi welawakata asarana wenawa thamay appa..

Harima lassanayii

ඩෝසන් said...

පොහොර සහනාධාරයවත් තිබ්බා නම් ...

Anonymous said...

ඕක හෝමෝන පුරස්නයක!ගහ බාල වෙලා!!

Kanch said...

@gangi
ආදරේ වැඩි උනාම එහෙම වෙනවනේ ....

@Daw
අනේ අමිමෝ අලි මදිවට කොටි කිව්වලු..:D

@Chinthaka
මම හිතන්නේ එහෙම වෙන්න ඇති ...:D

@H
ඔවි සමහර විට... ඒත් ඉතින් ඒක දැන ගන්නේ කොහොමද ???

malee_msg said...

අනේ සරළයිනේ... ලදළු වලින් තමයි මහා වෘකෂ හැදෙන්නෙත්‍‍..වෘකෂ වලම තමයි ලදළු හැදෙන්නෙත් :p

Kanch said...

Malee
නෑ නෑ සරල නෑ....

Unknown said...

මහ වෘක්‍ෂයකට පුංචි දල්ලක් පොඩියට පේන්නෙ නෑ කවදාවත්. :)

Anonymous said...

mage premaya maha wrukshayak wela,
nube premaya la dallak unanam..
nuba etharam asarana wena ekak na...