Friday, May 29, 2009

වැස්ස..

5 comments:

Anonymous said...

හැබැයි, ඔය ලොකු ගස් යට තියෙන පදුරු වලට නම් වැස්සෙ තරම තේරෙන්නෙ නැහැ. වැස්ස බාල වෙලා තමයි පදුරු වලට වැටෙන්නේ...

Gangika said...

Ow eka attha.. eth maha wahi wateddi Kadan watenne loku gas..

Punchi Punchi palati maha wassakidi kada watenne ne..

Nice poem aks.. :)

රසික වික්‍රමනායක said...

hm...loku terumak tiyena sarala kaviyak......

malee_msg said...

මිනිස්සුත් එහෙමයි නේද? ගෙවල් වලට වතුර ගලලා.. දවසේ රස්සාව කර ගන්න බැරුව එදා වේල හම්බ කරන් කන මිනිස්සු අහසට හූල්ලද්දි.. සල්ලි යහමින් තියන අය ට්‍රිපල් ලේයර් මෙට්ට වල කාමරේ හීටර් එකත් ‍ඔන් කරගෙන නෝනට මහත්තයාට හේත්තු වෙලා දොයි.. නැත්තං බැල්කනි එකට හේත්තු වෙලා වැස්ස ‍දිහා බලාගෙන නෙස්කැෆේ එකක් ‍‍බොයි‍‍‍..!

කවිය ලස්සනයි අක්කා

Kanch said...

nuwan> e kathawath aththa thamai..eth minissunge paththen baluwama oka wenas neda?

Gangi> hmmm...e unata punchi pala duk vidinawa...
thanx nangs..

rasika ayya> sthuthi ayyee...

malee> oyage kathawa nam sahathika aththa nangi..oya wenasa man nam hithanne wenas karanna ba..:(