Wednesday, June 3, 2009

නුඹ සහ මම..

7 comments:

Gangika said...

Aaaww.. akkath dan karakawa athaarina ewa liyanwa ne..

Niyamayiiii....

Hmmmmm...

Unknown said...

කවියනම් හොඳයි. නිතර ඔබේ කවි කියවූ පසු අහන්න හිතෙන ප්‍රශ්නයක් තියනවා.

ටිකක් දිගට ලියන්න හිතෙන්නෙ නැද්ද? කෙටියෙන් ලියා දගට හිතන්නට පොලඹවන්න විතරමද බලාපොරොත්තුව? :)

Anonymous said...

අමුතුවෙන් කියන්න ඔනිද මන්දා, ඔයාගෙ කවි ගොඩකම තියෙන්නෙ ඔය අදහසමයි.. හෝ ලගින් යන අදහස. මොකද ඒ..? දෙදෙනෙතුගේ සංසන්දනයක්!!!

Kanch said...

GAngi> පිස්සුද අනේ තවම මට එහෙම ඒවා ලියන්න බෑ ස්තුතියි ගංගියෝ

Gaveen>මම දිග කවි ලියන්න ටිකක් කමිමැලි ගවීන්.. අනිත් එක දිග කවි කියවන්නත් ටිකක් කමිමැලි නිසා මෙහෙම කෙටි කවි ලියන්න ආසයි.. ඔයාලටත් ඉතින් හිතන්න දෙයක් ඉතුරු කරන්න ඔිනනේ...:P

Nuwan>ඒකනේ මල්ලී මෙි දවස්වල ඔය විදියේ කවිමනේ ලියවෙන්නේ ..අනේ මන්දා මටත් ඔීක හිතුනා..:P

malee_msg said...

anith aya ahana eke maath ahanna.. ai hemathissema ai thamanta adu watinakamak denne?

Kanch said...

Maleee> me man gana nemei ne nango liyanne..:D mata me dawas wala godak ahanna dakinna labune me wage katha..:( eka nisa me wage ewa liyawenawa...matah dan mehema liyala athi wela..eth ane liyawenawane...:P

රසික වික්‍රමනායක said...

very good... nice though indeed....