Thursday, January 31, 2013

අපේ ඇත්තෝ !

කට කොනින් හිනාවෙන

සුදු පාට මුහුණු මැද...

හොරෙන් ඇස් කොනින් බලන

හිනා නැති,

ඇඹුල් මිදි කන,

දුඹුරු පාට මුහුණු..................

2 comments:

ගංඟාවේ ගීතය said...

කට කොණින් හිනාවෙන්නට
සුදු මූණකට
නිමිති විහින් සපයන
දුඹුරු මුහුණු,

Manasindiviyata said...

මිදි ඇඹුල් උනාට කනවා නේ
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)